සජිත් කියන කතාවත් ඉතින් ඇත්ත. හැබයි ඒ මනුස්සයා මෝඩ කතා කියලා කියලා කළාතුරකින් එක හරි කතාවක් කිව්වමත් අපිට ඒක ගොන් කතාවක් වගේ හිතෙනවා. කරන්න දේකුත් නැ ඉතින්.
සජිත් කියන කතාවත් ඉතින් ඇත්ත. හැබයි ඒ මනුස්සයා මෝඩ කතා කියලා කියලා කළාතුරකින් එක හරි කතාවක් කිව්වමත් අපිට ඒක ගොන් කතාවක් වගේ හිතෙනවා. කරන්න දේකුත් නැ ඉතින්.
පාඩම්කලත්... සිතකින් නොවේ.....
රිදවන්නේ පලිගන්නේ ඇයි.....(ට්‍රම්ප්)....?
These violent delights have violent ends.
I accepted an AnyDesk request because I thought it was from my boss, but they tried to hack the office system. I closed the app as quickly as possible, and no harm was done (at least I hope so). Now I feel deeply guilty. My boss says it’s okay, but my heart feels ten pounds heavier.
The wisest thing you can do is understand your imperfections, address them, and own them. Fix them. Try to be a better person day by day, even if it’s just a little bit.
This world is such a beautiful and peaceful place. We corrupt this innocent world with our sins. Sometimes we have to repay the price for our sins, and sometimes we repay for others’ sins. Then the whole wide world seems like a rotting hell because of our faults.
මෙච්චර කාලෙකට හම්බෙච්ච පිරිසිදුම පිළිවෙලම ඩ්‍රයිවර් අංකලුත් කරුණාවනත්ම ත්‍රීවිල් එකේ යනගමන්. මම මේ රයිඩ් එකට දෙනවා දහයෙන් දොළහක් :)
Empty vessels make the most noise.
මට හැමවෙලාවෙම මම නරකයි කියලා හිතෙනවා.
ඊයෙ රෑ තොවිලයක්. අද රෑ බිග් ගර්ල් පාර්ටි එකක්. හෙට පිරිතක් තියෙයිද දන්නේ නෑ.
INLTDRFAS
The art of not giving a fuck….
I need vitamin sea!
I’m not depressed (I think / I know ),but I think about death very often.
ඩොකුකම නෑ :)
අවබෝධයෙන් කලකිරෙන්න තමා තියෙන්නේ.
මම හරි. ඒ face cut තියෙන සේරම අය අවුල් :)
Its okay
මගෙත් ඉතින් ඩොකුකමනේ 🥲
සර්ගේ වයිෆ් පොල්සම්බෝල හදනවා :)
Some of them want to use you
Some of them want to get used by you :/
කැම්පස් බත් එකේ චෝප්සියේ හිටිය ගෝවා පණුවට අපිරියා නොහිතෙන්නයි, ගෙදර බත් එකේ බෝංචි කරලේ හිටිය බෝංචි පනුවට අප්පිරියා හිතෙන්නයි හේතුව මොකක්ද??
අඩේ මෙහෙ දැන් තොග කඩවලත් තියනවා ආයේ.
පියා බඩ අල්ලාගන සිනාසේ...
මව - හිනා වෙන්න එපා විපතකනේ වෙලා තියෙන්නේ!
ඈතින් ලස්සන සින්දුවක් ඇහෙනවා. බර කලෙක කලින් ක්‍රෂ් එකක් ගැන හිතන් ගොනෙක් වගේ ඒ සින්දුවට හොටුපෙරන් ඇඩුව හැටි මතාක් වෙනවා. එතකොට වමනෙ යන්න එනවා 😪🐮
Photo from iNaturalist user alex_bairstow showing a bean clam partly exposed from the beach sand underwater, with a golden batch of feathery hydroids emerging from the anterior of the shell
On the beach, if you see a "beard" on the little bean clams hoping around the surf, that is *not* a byssus from the clam, but in fact hydroids hitching a ride on the clam! Research suggests that clams bearing hydroids are less likely to be predated by moon snails, so it is a true mutualism! (198)
Hear me out…
New Vehicle registration plates of Sri Lanka :)
රෑ වොශ් එක දාලා,රෝස්ට් වෙන්න වේලුන බෙඩ් ශිටුයි කොට්ටයි පෙරවගන, ෆෑන් එකත් ගානට දාගන, ටානියාව බදාගන, ඉත්තෑවගෙ පිටට ෆෝන් එක තියන් නින්දයනකම් ෆිල්ම් එකක් බලනවා කියන්නේ වෙනම ආධ්‍යාත්මික සතුටක් :)
එයා කක්කි කියලා දැනන් හිටියා. ඒත් මෙච්චර කක්කි කියලා දැනන්හිටියේ නෑ.
ඊයේ හවස හදන්න ගිහින් අවුල් වෙච්ච ඉදිආප්ප මික්ස් එකට පොඩි මොඩිෆයි එකක් දාල අම්මා උදේ ආප්ප හදන්න යනවා. බලමු. තොසේ එකක් වත් කන්න පුළුවන් වෙයි :)